Saturday, September 3, 2011

Nvidia ලෝකයේ අලුත්ම බලවතා GTX 590

දිනෙන් දින ක්රමක් ක්රමයෙන් දියුනුවන මෙ පරිඝණක තාක්ෂණයත් එක්ක හා සබැදි පාරිභෝගික අපි හැමදාම​ අලුත් දෙයක්, වෙනස් දෙයක් අත්දකින්න කැමත්තක් දක්වනව​; ත්‍රිමාන සජිවීකරන ලෝකය තුල ත්‍රිමන පරිගණක ක්‍රීඩා ඉහලින්ම වජබෙන බව අමුතුවෙන කියන්න උවමනා වෙන්නෙ නැ.. කොහොම උනත් පරිඝණක ලෝලින් විදිහට සතුටු වෙන්න පුලුවන් හොද අරන්චියක් තමා මේ කියන්න යන්නෙ..


කාණ්ඩය යටතේ ඉදිරිපත් කරල තියන GTX 590 graphic card එක ගැන;
ඇත්තම කියනවනම් එයාල මෙක ඉදිරිපත් කරන්නෙ Direct X11 තුල වඩිම වෙගයකින් දැනට ලෝකයේ ක්‍රියත්මක වෙන​ Graphic card එක හැටියටයි, ඒ වගේම ඊට කලින් අපු GTX 580 ට වඩා 50% කට වඩා වේගයක් තියන බව තමා කියන්නෙ.
කොහොම උනත් ඒ ගෝල්ලො හැම අතකින්ම ඔප්පුකරල තියනව ඒක තමා දනට තියන වේගවත්ම Graphic card එක කියල එක​. Online හරහා අපිට මිලදී ගන්නවනම් $739.99 - $ 808.99 මුදලක් වැය කිරීමක් කරන්න වෙනව. නමුත් ක්‍රියාකරිත්වය අතින් නම් මෙම Graphic card එක ඉහල තැනක තියන එකනම් හොදටම විශ්වාසයක් තියාගන්න පුලුවන්...
ඒකෙ features ගැන අපි බැලුවොත් අපිට දැක ගන්න පුලුවන් ඉහත කියල තියන දෙවල් වල අසත්‍යක් කියන්න පුලුවන් කමක් නැ කියල​.... 
 
GPU Engine Specs:
*1024CUDA Cores
*607Graphics Clock (MHz)
*1215Processor Clock (MHz)
*77.7Texture Fill Rate (billion/sec)
 
Memory Specs:
*1707Memory Clock (MHz)
*3072MB (1536MB per GPU)Standard Memory Config
*GDDR5Memory Interface
*768-bit (384-bit per GPU)Memory Interface Width
*327.7Memory Bandwidth (GB/sec)
 
Feature Support:
*4.1OpenGL
*PCI-E 2.0 x16Bus Support
*YesCertified for Windows 7
*3D Vision, 3D Vision Surround, CUDA, DirectX 11, PhysX, SLISupported Technologies1
*QuadSLI Options2
 
Display Support:
*YesMulti Monitor
*2560x1600Maximum Digital Resolution
*2048x1536Maximum VGA Resolution
*YesHDCP
*YesHDMI3
*Three Dual Link DVI-I, Mini DisplayPortStandard Display Connectors4
*InternalAudio Input for HDMI
*1.4aHDMI Version
 
Standard Graphics Card Dimensions:
*11 inches (280 mm)Length
*4.376 inches (111 mm)Height
*Dual slotWidth
 
Thermal and Power Specs:
*97 CMaximum GPU Temperature (in C)
*365WMaximum Graphics Card Power (W)
*700WMinimum System Power Requirement (W)5
*Two 8-pinSupplementary Power Connectors5
 
ඇත්තටම අපි මෙවගේ ශක්තිවන්ත යෙක්ව මිලදී ගන්නවනම් එකත් හොද මට්ටමක තියෙන්න ඕන​.. එක නිසා ඉහත සදහන් විස්තර මුලිකවම අපේ අවදානයට ලක්වෙන්න ඕන​...
මේගැන තවත් සවිස්තරව දැනගන්න මේ link එකට පිවිසෙන්න​: Nvidia GTX 590