Friday, June 15, 2012

Gaming රජෙක්.... "Black Pearl".

ඔන්න මම අදත් කියන්න යන්නේ තවත් රජෙක් ගැන තමා..CyberPower PC Black Pearl..
CyberPower PC Black Pearl

දැනට 2012 වාර්තාවලට අනුව මුල් 10 අතර තියන හොදම Gaming pc එකක් තම මේක.. මම හිතන්නේ මුල්ම අතර තමා තියෙන්නේ මේක.. ඔයාලට වලට ඕන කරන සියලුම විශේෂ කරනයන්ගෙන් සමන්විත මේ PC එක ඉතාමත් හොද එකක් කියල අමුතුවෙන් නම් කියන්න ඕන වෙන්නේ නෑ ඉතින්..

Dual NVIDIA GeForce GTX 580 වීඩියෝ කාඩ් දෙකකින් සමන්විත අතර Intel® Core™ i7-980 3.33 GHz Six Cores 12M Intel Smart Cache LGA1366 එකකින්ද සන්නද්ධව අපට ලබාගත හැක... 

 

ඒ විතරක් නොවේ මෙය 2012 TopTenREVIEWS Gold Award ලබාගෙන ඇතිනිසා අපට දෙවතාවක් හිතන්න ඕන වෙන්නේ නෑ මෙහි ගැන..

වැඩිය වල් වට්ටරම් වලින් නැතුව මේකේ specifications  ගැන බලමුකෝ...

CyberPower PC Black Pearl
Case: Azza Hurrican 2000 Full Tower Gaming Case with 4 Hot Swappable HDD Cage & (4) 230MM Fans
CPU: Intel® Core™ i7-980 3.33 GHz Six Cores 12M Intel Smart Cache LGA1366
Cooling Fan: Asetek 510LC Liquid Cooling System 120MM Radiator & Fan (Enhanced Cooling Performance + Extreme Silent at 20dBA) (Single Standard 120MM Fan)
Motherboard: (3-Way SLI Support) MSI X58A-GD45 Intel X58 Chipset SLI/CrossFireX Triple-Channel DDR3 ATX Mainboard w/ 7.1 Audio, eSATA, GbLAN, USB3.0, SATA-III, RAID, IEEE1394a, 3 Gen2 PCIe, 3 PCIe X1 & 1 PCI (All Venom OC Certified)
Memory: 12GB (2GBx6) DDR3/1600MHz Triple Channel Memory Module (Corsair Dominator)
Video Card: NVIDIA GeForce GTX 580 3GB 16X PCIe Video Card
Video Card 2: NVIDIA GeForce GTX 580 3GB 16X PCIe Video Card
Multiple Video Card Settings: Non-SLI/Non-CrossFireX Mode Supports Multiple Monitors
Power Supply Upgrade: 1,000 Watts - Raidmax RX-1000AE 80 Plus Gold Power Supply
Hard Drive: 80 GB Intel 320 2.5 inch SATA Gaming MLC Solid State Disk (Single Hard Drive)
Data Hard Drive: 1TB SATA-II 3.0Gb/s 16MB Cache 7200RPM HDD
Optical Drive: Samsung SH-B123L 12X BLU-RAY Player & DVDRW Combo
Sound: HIGH DEFINITION ON-BOARD 7.1 AUDIO
Network: Onboard Gigabit LAN Network
Keyboard: Xtreme Gear (Black Color) Multimedia/Internet USB Keyboard
Mouse: XtremeGear Optical USB 3 Buttons Gaming Mouse
Flash Media Reader/Writer: INTERNAL 12in1 Flash Media Reader/Writer (BLACK COLOR)
 Internal USB Port: Built-in USB 2.0 Ports
Operating System: Microsoft® Windows 7 Home Premium (64-bit Edition)

Service: STANDARD WARRANTY: 3-YEAR LIMITED WARRANTY PLUS LIFE-TIME TECHNICAL SUPPORT

ඔන්න ඔහොමයි Black Pearl ගැන සදහන් වෙන්නේ.. කෙසේ උනත් අපිට බය නැතුව කියන්න පුළුවන් Black Pearl අතේ තියනකන් බය නැතුව PC Games සාගරයේ සැරිසරන්න පුල්වුවන් බව.. සුබදවසක් අයෙත් තවත් පොස්ට් ව්කකින් හම්බෙමු..