Monday, September 5, 2011

Bad News (නරක පුවත)

නරක පුවත .......
.මේ ස්නිපර් කට්ට දැනට තිබෙන දරුණුම ස්නිපර් එකක් ....නම තමයි නරක පුවත ...සිරාවට මේකෙන් එකක් කෑවොත්  ඉතින් බෑඩ් නිව්ස් තමයි .....මේකෙන් 500 මීටර් තියන්න පුළුවන් කිව්වට කිසි අවුලක් නැතව 1 කිලෝමීටර් වෙඩි තියන්න පුළුවන් ......වීඩියෝ එක බලළම හිත ගන්නකො මේකේ හැටි...