Friday, June 15, 2012

Gaming රජෙක්.... "Black Pearl".

ඔන්න මම අදත් කියන්න යන්නේ තවත් රජෙක් ගැන තමා..CyberPower PC Black Pearl..
CyberPower PC Black Pearl

දැනට 2012 වාර්තාවලට අනුව මුල් 10 අතර තියන හොදම Gaming pc එකක් තම මේක.. මම හිතන්නේ මුල්ම අතර තමා තියෙන්නේ මේක.. ඔයාලට වලට ඕන කරන සියලුම විශේෂ කරනයන්ගෙන් සමන්විත මේ PC එක ඉතාමත් හොද එකක් කියල අමුතුවෙන් නම් කියන්න ඕන වෙන්නේ නෑ ඉතින්..

Dual NVIDIA GeForce GTX 580 වීඩියෝ කාඩ් දෙකකින් සමන්විත අතර Intel® Core™ i7-980 3.33 GHz Six Cores 12M Intel Smart Cache LGA1366 එකකින්ද සන්නද්ධව අපට ලබාගත හැක... 

 

ඒ විතරක් නොවේ මෙය 2012 TopTenREVIEWS Gold Award ලබාගෙන ඇතිනිසා අපට දෙවතාවක් හිතන්න ඕන වෙන්නේ නෑ මෙහි ගැන..

වැඩිය වල් වට්ටරම් වලින් නැතුව මේකේ specifications  ගැන බලමුකෝ...

CyberPower PC Black Pearl
Case: Azza Hurrican 2000 Full Tower Gaming Case with 4 Hot Swappable HDD Cage & (4) 230MM Fans
CPU: Intel® Core™ i7-980 3.33 GHz Six Cores 12M Intel Smart Cache LGA1366
Cooling Fan: Asetek 510LC Liquid Cooling System 120MM Radiator & Fan (Enhanced Cooling Performance + Extreme Silent at 20dBA) (Single Standard 120MM Fan)
Motherboard: (3-Way SLI Support) MSI X58A-GD45 Intel X58 Chipset SLI/CrossFireX Triple-Channel DDR3 ATX Mainboard w/ 7.1 Audio, eSATA, GbLAN, USB3.0, SATA-III, RAID, IEEE1394a, 3 Gen2 PCIe, 3 PCIe X1 & 1 PCI (All Venom OC Certified)
Memory: 12GB (2GBx6) DDR3/1600MHz Triple Channel Memory Module (Corsair Dominator)
Video Card: NVIDIA GeForce GTX 580 3GB 16X PCIe Video Card
Video Card 2: NVIDIA GeForce GTX 580 3GB 16X PCIe Video Card
Multiple Video Card Settings: Non-SLI/Non-CrossFireX Mode Supports Multiple Monitors
Power Supply Upgrade: 1,000 Watts - Raidmax RX-1000AE 80 Plus Gold Power Supply
Hard Drive: 80 GB Intel 320 2.5 inch SATA Gaming MLC Solid State Disk (Single Hard Drive)
Data Hard Drive: 1TB SATA-II 3.0Gb/s 16MB Cache 7200RPM HDD
Optical Drive: Samsung SH-B123L 12X BLU-RAY Player & DVDRW Combo
Sound: HIGH DEFINITION ON-BOARD 7.1 AUDIO
Network: Onboard Gigabit LAN Network
Keyboard: Xtreme Gear (Black Color) Multimedia/Internet USB Keyboard
Mouse: XtremeGear Optical USB 3 Buttons Gaming Mouse
Flash Media Reader/Writer: INTERNAL 12in1 Flash Media Reader/Writer (BLACK COLOR)
 Internal USB Port: Built-in USB 2.0 Ports
Operating System: Microsoft® Windows 7 Home Premium (64-bit Edition)

Service: STANDARD WARRANTY: 3-YEAR LIMITED WARRANTY PLUS LIFE-TIME TECHNICAL SUPPORT

ඔන්න ඔහොමයි Black Pearl ගැන සදහන් වෙන්නේ.. කෙසේ උනත් අපිට බය නැතුව කියන්න පුළුවන් Black Pearl අතේ තියනකන් බය නැතුව PC Games සාගරයේ සැරිසරන්න පුල්වුවන් බව.. සුබදවසක් අයෙත් තවත් පොස්ට් ව්කකින් හම්බෙමු..

Wednesday, June 13, 2012

Nvidia GeForce අලුත්ම දැවැන්තයා

ඔන්න මම දැන් කියන්න යන්නේ Nvidia GeForce පවුලේ අලුත්ම දැවැන්තය ගැන..

දිනෙන් දින තරගකාරී Graphic ලෝකයේ එලියට එන අලුත්ම Nvidia දවන්තය තමා GeForce GTX 690 කියන්නේ.. එහෙම කිටන්න හේතුව එයාල මේ නිෂ්පාදනය කරලා තියන Graphic card එක ඉතාමත් power full graphic card එකක්..මෙයාල එලියට දල තියන මේ දවන්තයනම් කටත් නොදෙවෙනි පාටයි.

Nvidia GeForce අලුත්ම දැවැන්තයා
 මෙම  අලුත් Graphic card එකේ විශේෂත්වය වන්නේ Kepler GPU Architecture එක මගින් යටතේ ක්‍රියාත්මක වන වල ක්‍රියාකාරීත්වය උපරිම කිරීම පමණක් නොව 1W ක් සදහා ඉතාමත් යෝග්‍ය කාර්යක්ෂමත්වක් ලබාදීම මෙහි අරමුණයි.

මෙහි හදුන්වාදෙන අලුත්ම තාක්ෂනය වන්නේ NVIDIA GPU Boost ක්‍රමයි. එමගින් Graphic card එකේ work load එක වැඩිවීමත් සමග ඒ සදහා අවශ්‍ය  clock speed එක හැකි ඕනෑම  වෙලාවක ලබාදීම මෙමගින් කෙරෙන කරයි.කලින් පරම්පරාවල නොතිබුන මේ හැකියාව මෙමගින් අපට සපයන අතර ඉතාමත් සුපිරි අත්දැකීමක් ලබාදීමට මොවුන් කටුතු කර ඇත. තවද මේ සමග අපට ලබන්දෙන Features වන්නේ

NVIDIA Adaptive Vertical Sync, NVIDIA Surround with Up To Four Monitors1, NVIDIA Quad SLI® Technology3, Two New Anti-aliasing Modes: FXAA and TXAA, NVIDIA 3D Vision® Ready2,NVIDIA PhysX® Technolog.යන Features වේ.


 තවද GeForce GTX 690 Graphic card Specifications ගැන සැකවින් අපි විමසා බලමු.
Nvidia GeForce අලුත්ම දැවැන්තයා

GTX 690 GPU Engine Specs:
3072CUDA Cores
915Base Clock (MHz)
1019Boost Clock (MHz)
234Texture Fill Rate (billion/sec)
GTX 690 Memory Specs:
6.0Memory Speed (Gbps)
4096 MB (2048 MB per GPU) GDDR5Standard Memory Config
512-bit (256-bit per GPU)Memory Interface Width
384Memory Bandwidth (GB/sec)
GTX 690 Support:
4.2OpenGL
PCI Express 3.0Bus Support
YesCertified for Windows 7
3D Vision, 3D Vision Surround, CUDA, DirectX 11, PhysX, SLI, TXAA, Adaptive VSync, GPU BoostSupported Technologies1
QuadSLI Options2
Display Support:
4 displaysMulti Monitor
2560x1600Maximum Digital Resolution
2048x1536Maximum VGA Resolution
YesHDCP
Yes (via dongle)HDMI3
Two Dual Link DVI-I. One Dual link DVI-D. One Mini-Displayport 1.2Standard Display Connectors
InternalAudio Input for HDMI
GTX 690 Graphics Card Dimensions:
11.0 inches Length
Nvidia GeForce අලුත්ම දැවැන්තයා
4.376 inches Height
Dual-slotWidth
Thermal and Power Specs:
98 CMaximum GPU Tempurature (in C)
300 WMaximum Graphics Card Power (W)
650 WMinimum System Power Requirement (W)
Two 8-pinSupplementary Power Connectors
3D Vision Ready:
Yes3D Blu-Ray
Yes3D Gaming
Yes3D Vision Live (Photos and Videos)

 කෙසේ උනත් මේ දැනට ලෝකයේ රජ කියල අපිට බය නැතුව හදුන්වන්න පුළුවන්.

නැවත තවත් පොස්ට් එකකින් හමබෙනකන් සුබ දවසක්....!!!